ඉදිරියේදී වාහන සඳහා වායු විමෝචන සහතික ලබාගන්නා ස්ථාන වලින් ම රක්ෂණ සහතිකය සමඟ ආදායම් බලපත්‍රය ලබාදීමටද රජයේ අවධානය යොමුව තිබේ.

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සඳහන් කලේ වායු විමෝචන සහතික නිකුත් කරන විටම අනෙකුත් සහතික නිකුත් කිරීමේ වැඩපිළිවෙළ අනුව පළමුව තෙවන පාර්ශවයේ රක්ෂණ සඳහා යොමුවන බවයි.

දැනටමත් මෙම යෝජනාව අනුමැතිය සඳහා ප්‍රවාහන රාජ්‍ය ඇමතිද ලසන්ත අලගියවන්න මහතා වෙත ඉදිරිපත් කර ඇතැයි සදහන් ය.

Share.

Comments are closed.