චීනය හා ශ්‍රී ලංකාව අතර 13 වැනි රාජ්‍යතාන්ත්‍රික සාකච්ඡාව පිළිබඳ තොරතුරු චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශක Lin Jian මහතා ඊයේ එරට පැවති නිත්‍ය මාධ්‍ය හමුවේදී පැහැදිලි කර තිබේ.

ශ්‍රී ලංකා ආර්ථික හා සමාජ සංවර්ධනය වෙනුවෙන් චීනය සිය උපරිම සහාය ලබා දෙමින් සිටින බව  එහිදී ප්‍රකාශ කළේය.
අදාළ රටවල් හා ජාත්‍යන්තර මූල්‍ය ආයතන සමග ශ්‍රී ලංකාවේ ණය තිරසරභාවය සාක්ෂාත් කර ගැනීමට අවශ්‍ය සහයෝගය ලබා දීමට චීනය ඉදිරියේදී කටයුතු කරන බව ද චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශක වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.

Share.

Comments are closed.