ලබන ජූලි (01) වනදා සිට ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය ශ්‍රී ලංකාවේදී ඇරඹීමට නියමිතයි.

පළමු තරගය නුවර සහ දඹුල්ල අතර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වේ.

නුවර පැවැත්වෙන තරඟ සඳහා ප්‍රවේශපත්‍ර අලෙවිය අද (24) දහවල් 3.00 සිට ආරම්භ කල බව ක්‍රිකට් ආයතනය සඳහන් කරයි.

Share.

Comments are closed.