එළඹෙන ජූලි 10 වන දින සිට දිනපතා ශ්‍රී ලංකාව හා දෝහා අතර ගුවන් ගමන් වාර ගණන ඉහළ නංවන බව කටාර් එයාර්වේස් ගුවන් සේවය නිවේදනය කරයි.

ඒ අනුව මෙතෙක් ක්‍රියාත්මක වුණු දෛනික ගුවන් ගමන් වාර 5ක ප්‍රමාණය එළඹෙන ජූලි 10 දින සිට 6 ක් දක්වා ඉහළ යනු ඇත.

මෙලෙස එක්කර ඇති ගුවන් යානය ව්‍යාපාරික පන්තියේ ආසන 30 කින් සහ පිරිමැසුම්දායක පන්තියේ ආසන 281 කින් සමන්විතයි.

Flight Schedule: (all local time)

Sri Lanka (CMB) – Doha (DOH): (daily flights)

• QR 663 CMB – DOH Departure at 03:35, Arrival at 06:05

• QR 659 CMB – DOH Departure at 04:55, Arrival at 07:25

• QR 665 CMB – DOH Departure at 10:30, Arrival at 13:00

• QR 661 CMB – DOH Departure at 12:00, Arrival at 14:30

• QR 655 CMB – DOH Departure at 20:20, Arrival at 22:50

• QR 657 CMB – DOH Departure at 21:15, Arrival at 23:45 (Beginning 10 July 2024)

Doha (DOH) – Sri Lanka (CMB): (daily flights)

• QR 664 DOH – CMB Departure at 01:25, Arrival at 09:00

• QR 660 DOH – CMB Departure at 02:55, Arrival at 10:30

• QR 654 DOH – CMB Departure at 08:45, Arrival at 16:20

• QR 662 DOH – CMB Departure at 18:30, Arrival at 02:05+1

• QR 658 DOH – CMB Departure at 19:50, Arrival at 03:25+1

• QR 656 DOH – CMB Departure at 07:20 Arrival at 14:55 (Beginning 10 July 2024)

Share.

Comments are closed.