ලෝක වෙළද පොළේ බොරතෙල් මිල කැපී පෙනෙන ලෙස පහළ යමින් පවතී.

ඒ අනුව W. T. I. වර්ගයේ බොරතෙල් බැරලයක මිල 3.25%කින් පහළ ගොස් ඇති අතර, එය ඩොලර් 80. 13ක් ලෙස සටහන් වී ඇත.

එසේම බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 82.63 ලෙස දැක්වෙන අතර එය 2.48% පහළ යෑමක් ලෙස සඳහන් වේ.

Share.

Comments are closed.