මැතිවරණයට අදාළ රාජකාරි කටයුතු ආරම්භ කරන බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.

මැතිවරණ කොමිෂන් සභාවෙන් ලිඛිතව දැනුම්දුන් පසු මැතිවරණ ප්‍රචණ්ඩක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය ද ආරම්භ කරන බව පොලිස් ආරංචි මාර්ග දන්වා සිටියි.

මැතිවරණ කාර්යාලයේ නිලධාරීන් සමඟ සහ අදාළ බලධාරීන් සමඟ ඊයේ දිනයේ මේ පිළිබඳ  සාකච්ඡා කළ බවත් ඉදිරි ආරක්ෂක වැඩපිළිවෙළ සඳහා වන සැලසුම් මේ වන විට සකස් කරමින් ඇති බවද පොලිස් මූලස්ථානය වැඩිදුරටත් පවසයි.

Share.

Comments are closed.