ආසියානු කුසලාන කාන්තා විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (28) පැවැත් වේ.

ඒ සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා ඉන්දියානු කණ්ඩායම අතරය.

තරගය අද පස්වරු 3.00ට රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබේ.

Share.

Comments are closed.