ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (29) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 298.48ක් ලෙස සහ විකුණුම් මිල රු. 307.77ක් ලෙස පහළ ගොස් ඇත.

අද දින ප්‍රධාන වානිජ බැංකු කිහිපයක විනිමය අනුපාතික පිරික්සීමේ දී ඩොලරයේ ගැනුම් සහ විකුණුම් මිල ගණන් සටහන් වී තිබුණේ මෙසේය.

• මහජන බැංකුවේ ඩොලරයක ගැනුම් මිල රුපියල් 297.63, විකුණුම් මිල රුපියල් 308.31යි

• කොමර්ෂල් බැංකුවේ ඩොලරයක ගැනුම් මිල රුපියල් 297.17, විකුණුම් මිල රුපියල් 307.00 යි

• හැටන් නැෂනල් බැංකුවේ ඩොලරයක ගැනුම්මිල රුපියල් 299.50, විකුණුම් මිල රුපියල් 306.50යි

• සෙලාන් බැංකුව –  ඩොලරයක ගැනුම් මිල රුපියල් 297.25 , විකුණුම් මිල රුපියල් 306.75 යි

• D.F.C.C බැංකුව –  ඩොලරයක ගැනුම් මිල රුපියල් 297.25 , විකුණුම් මිල රුපියල් 307.25 යි

• N.D.B. බැංකුව –  ඩොලරයක ගැනුම් මිල රුපියල් 296.25, විකුණුම් මිල රුපියල් 307.25 යි

• අමානා බැංකුව –   ගැනුම් මිල රුපියල් 300.50 ,  විකුණුම් මිල රුපියල් 306.00යි.

Share.

Comments are closed.