අබුඩාබි පොලිසිය සහ ADNOC සමාගම එක්ව මෙම ගිම්හානයේදී සැහැල්ලු වාහන සඳහා නොමිලේ පරීක්ෂණ සේවාවක් දියත් කර ඇත.

ADNOC බෙදාහැරීමේ සහ වාහන පරීක්‍ෂණ සේවා මධ්‍යස්ථාන 12කදී මෙම නොමිලේ වාහන පරීක්‍ෂණ කටයුතු සිදු කර ගත හැක.  Engine oil, break oil, AC  ඇතුළු අනෙකුත් පරීක්ෂණ ආවරණය කරයි.

ගිම්හානයේදී රියදුරන්ගේ සහ මාර්ග භාවිතා කරන්නන්ගේ ආරක්ෂාව සහතික කිරීම මෙම වැඩසටහනේ අරමුණයි.

Share.

Comments are closed.