මේ වන විට ඊශ්‍රායලයේ පවතින ගැටුම්කාරී තත්ත්වය හමුවේ එරට සිටින සියලුම ශ්‍රී ලාංකිකයන්ට සහ සියලු විදෙස් ශ්‍රමිකයන්ට හදිසි අවශ්‍යතාවක් ඇතිවුවහොත් ක්‍රියා කිරීම සඳහා දුරකථන අංක කිහිපයක් සහ මාර්ගෝපදේශ නිකුත් කර තිබේ. එම අංක මෙසේයි.

• එම්. එච්. එම්. එන්. බණ්ඩාර -තානාපති

වට්ස්ඇප් අංකය – +9471 664 0560

• ඊ. ආර්. එම්. එස්. එච්. ඒකනායක – නියෝජ්‍ය දූත මණ්ඩල ප්‍රධානි

වට්ස්ඇප් අංකය – +9471 844 7305

• වයි. සී. නිල්මිණි අබේගුණවර්ධන – උපදේශක

වට්ස්ඇප් අංකය – +9471 683 3513
ඊශ්‍රායලයේ සිටින විදෙස්ගත ශ්‍රමිකයන් පිළිබඳ අනියත බියක් ඇතිකර නොගන්නා ලෙස එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලට දැනුම් දී ඇත.

Share.

Comments are closed.