තක්සේරු වර්ෂයේ පළමු කාර්තුවේ ආදායම් බදු ලබන 15 වැනිදාට පෙර ගෙවිය යුතු බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ජේෂ්ඨ නියෝජ්‍ය කොමසාරිස් නන්දන කුමාර මහතා පැවසීය.

එසේ ගෙවීම තුළින් දඩ ගෙවීම හා පොලී ගෙවීමෙන් වැළකිය හැකිය. මාර්ගත ක්‍රමය හරහා ගෙවීමේ පහසුකම් මේවන විට සලසා තිබේ.

එම වර්ෂ වලට අයත් ආදායම් බදු කාර්තු 04ක් යටතේ ගෙවිය යුතු බව වැඩිදුරටත් පැවසීය.

Share.

Comments are closed.