ඉලක්ක ගත බදු ආදායම සම්පූර්ණ කරගැනීමට නොහැකිවීම හේතුවෙන් භාණ්ඩ හා සේවා බද්ධ හෝ වෙනත් බදු එකක් හෝ කිහිපයක් යළි ඉහළ දැමීමට සිදුවනු ඇති බව රජයේ ආරංචි මාර්ග වාර්තා කරයි.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල විසින් රජයේ බදු ආදායම් ඉහළ දමා ගැනීම සම්බන්ධයෙන් වන උපදෙස් මේ වන විටත් ලබා දී තිබේ.

ඒ අනුව බොහෝ දුරට ජනාධිපතිවරණයෙන් පසුව පත්වන ඕනෑම ජනාධිපති වරයෙකු ජාත්‍යන්තර මුල්ලේ අරමුදල සමග ඉදිරියට යන්නේ නම් රාජ්‍ය බදු ආදායම ඉහල නැගීම සඳහා බදු අනුපාත යළිත් වටයකින් ඉහල නැංවීමට සිදුව තිබේ.

එය භාණ්ඩ හා සේවා බද්ධ මත පමණක් පනවන බද්දක් නම් බොහෝ දුරට එම බදු අනුපාතයන් 20-21% දක්වා සීමාවකට පත් කිරීමට සිදුවනු ඇති බවද වාර්තා වේ.

Share.

Comments are closed.