2030 වසර වන විට සමස්ත රාජ්‍ය සේවක ප්‍රමාණය ලක්ෂ දහයක් හෝ ඊට අඩු මට්ටමක් දක්වා සීමා කිරීමට යෝජනාවක් ඉදිරිපත් වී තිබේ.

ඒ අනුව 2025 වසරේ සිට වසර තුනක් ඇතුළත සමස්ත රාජ්‍ය සේවයම හැකි සෑම අංශයක්ම ඩිජිටල් කරනය හා ස්වයංක්‍රියකරණය හරහා කිරීමට තීරණය කර ඇත.

හදුනාගෙන ඇති රාජ්‍ය දෙපාර්තමේන්තු සංස්ථා ව්‍යවස්ථාපිත ආයතන කොටස් වෙළඳපොළේ සැලැස්තුගත සීමිත සමාගම් බවට පත් කිරීමට ප්‍රතිව්‍යුහගත කරන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමටද නියමිතය.

රාජ්‍ය අංශයේ වැටුප් සංශෝධනය කිරීම සඳහා පත්කරන ලද විශේෂඥ කමිටු කමිටු වාර්තාවේ ද  මෙය නිර්දේශයක් ලෙස සඳහන් කර තිබේ.

Share.

Comments are closed.