ශ්‍රී ලංකාවේ බලශක්ති ක්ෂේත්‍රයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් කෙරවලපිටිය “සොබාදනවි” සංයුක්ත චක්‍රීය විදුලි බලාගාරයේ විවෘත චක්‍රීය අදියර, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් අද (28) විවෘත කෙරිණි.

ප්‍රාථමික ඉන්ධන ප්‍රභවය ලෙස ද්‍රවකෘත ස්වභාවික වායුව (LNG) භාවිතා කරමින් මෙහෙයුම් කටයුතු සිදුකරනු ලබයි.

මෙය LNG වායුව භාවිතා කරන ශ්‍රී ලංකාවේ ප්‍රථම විදුලි බලාගාරය වන අතර එය මෙගාවොට් 350ක ධාරිතාවකින් යුක්තයි.

Share.

Comments are closed.