ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (02) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 294.78ක් ලෙස සහ විකුණුම් මිල රු. 303.85ක් ලෙස පහළ ගොස් ඇත.

අද දින ප්‍රධාන වානිජ බැංකු කිහිපයක ඩොලරයේ ගැනුම් සහ විකුණුම් මිල මෙසේය.

• ලංකා බැංකුව – ඩොලරයේ ගැනුම් මිල රු. 295.50 –  විකුණුම් මිල රු. 304.51

• ජාතික ඉතිරි කිරීමේ බැංකුව –  ඩොලරයේ ගැනුම් මිල රු. 292.84 – විකුණුම් මිල රු. 293.58

• හැටන් නැෂනල් බැංකුව-  ඩොලරයේ ගැනුම් මිල රු. 295.50 විකුණුම් මිල රු. 302.50

• සෙලාන් බැංකුව ඩොලරයේ ගැනුම් මිල රු.295.00 –  විකුණුම් මිල රු. 302.50

• එන්.ඩී.බී. බැංකුව –  ඩොලරයේ ගැනුම් මිල රු. 295.10 –  විකුණුම් මිල රු. 303.10

• අමානා බැංකුව –  ඩොලරයේ ගැනුම් මිල රු. 296.60 –  විකුණුම් මිල රු.301.60

Share.

Comments are closed.