Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

ඩුබායි මෙට්‍රෝ සහ ට්‍රෑම් රථ ස්ථාන පිරිසිදු කිරීමට ඩ්‍රෝන යානා

May 14, 2025

ඩොනල්ඩ් ට්‍රම්ප් හෙට එමීර් රාජ්‍යයට

May 14, 2025

කැනඩාවේ මහජන ආරක්ෂක ධූරය ශ්‍රී ලාංකික ගැරී ආනන්දසංගරීට

May 14, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Wednesday, May 14
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Hide»Sri Lankan news»ජූලි අවසානයේදී නිල විදේශ සංචිත ඩොලර් බිලියන 5.7 දක්වා ඉහලට
Sri Lankan news

ජූලි අවසානයේදී නිල විදේශ සංචිත ඩොලර් බිලියන 5.7 දක්වා ඉහලට

kumudikaBy kumudikaSeptember 3, 2024No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

ඉකුත් ජූලි මස අවසන් වනවිට ශ්‍රී ලංකාවේ දළ නිල සංචිත ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් බිලියන 5.7ක් දක්වා වැඩි වී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

2023 පසුගිය වසරේ දෙසැම්බර් අග වනවිට පැවැති විදේශ සංචිත ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් බිලියන 4.4ක් විය. මේ අනුව මේ වසරේ (2024) පළමු මාස හතේදී මුළු විදේශ සංචිත ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.3කින් වර්ධනය වී ඇත.

මෙයට චීන මහජන බැංකුවෙන් ලද ඇමෙරිකානු ඩොලර් බිලියන 1.5ක් පමණ වන විදේශ විනිමය හුවමාරු පහසුකම් ද ඇතුළත් වේ. ඇමෙරිකානු ඩොලර් බිලියන 5.7ක මුළු විදේශ සංචිත ප්‍රමාණය මඟින් ආවරණය කළ හැකි ආනයන ප්‍රමාණය ආනයනික මාස 3.8ක් පමණ වන බවද මහ බැංකුව නිකුත් කළ නවතම වාර්තාවක සඳහන්ය.

ඉකුත් ජූලි මාසයේදී මහ බැංකුව විසින් දේශීය විදේශ විනිමය වෙළෙඳපොළෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 121ක ශුද්ධ විදේශ විනිමය මිලදී ගැනීමක් සිදුකර ඇති බවද වැඩිදුරටත් වාර්තා වේ.

Featured Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleවාහන වල මැතිවරණ ප්‍රචාරණ ස්ටිකර් ඇලවීම තහනම්
Next Article 2024 ඩුබායි Fitness Challenge ඔක්තෝබර් 28 දා සිට
kumudika

Related Posts

ඩුබායි මෙට්‍රෝ සහ ට්‍රෑම් රථ ස්ථාන පිරිසිදු කිරීමට ඩ්‍රෝන යානා

May 14, 2025

ඩොනල්ඩ් ට්‍රම්ප් හෙට එමීර් රාජ්‍යයට

May 14, 2025

කැනඩාවේ මහජන ආරක්ෂක ධූරය ශ්‍රී ලාංකික ගැරී ආනන්දසංගරීට

May 14, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.