ශ්‍රී ලංකීය සංගීත රසිකයන් අතර නොමැකෙන නාමයක් දිනූ සේනක බටගොඩ මහතා  අද (11) අභාවප්‍රාප්ත විය.

මිය යන විට ඔහු 66 වියේ පසුවිය.
රෝගී තත්ත්වයක් හේතුවෙන් ප්‍රතිකාර ලබමින් සිටියදී රාගම රෝහලේදී අද පෙරවරුවේදී ඔහු මෙසේ අභාවප්‍රාප්ත වී ඇත.

‘අපි කවුරු ද’, ‘අපි සැනසිල්ලේ’, ‘රස්තා’, ‘අළු යට ගිනි’, ‘හීනවලට පණක් තිබෙනවා’, ‘හොඳ ම දේ’ හා ‘සැනසෙන්නම්’ ඇතුළු ගීත ගණනාවක නිර්මාණකරු ලෙස කලා ලෝකයේ ඔහු සුප්‍රසිද්ධියක් උසුලමින් ජනතාදරය දිනා ගත්තේය.

Share.

Comments are closed.