එංගලන්තයේ ඕවල් ක්‍රීඩා පිටියේ පැවැති 3 වැනි සහ අවසන් ටෙස්ට් ජය ශ්‍රී ලංකාවට හිමිවීමත් සමඟ 2023 – 2025 ලෝක ටෙස්ට් ශ්‍රේණිගත කිරීමේදී ශ්‍රී ලංකාව පස්වැනි තැනට පත්වී ඇත. ශ්‍රී ලංකාව ටෙස්ට් තරග 07කට සහභාගි වී තරග 3ක් ජයගනිමින් ලකුණු 36ක් ලබාගත්හ.

ශ්‍රේණිගත කිරීමේදී ඉන්දියාව පෙරමුණ ගෙන ඇති අතර දෙවැනි ස්ථානය ඔස්ට්‍රේලියාවත්, තුන් වැනි තැන නවසීලන්තයත් සිවුවැනි තැන බංග්ලාදේශත් හිමි කර ගෙන ඇත.

Share.

Comments are closed.