ජනාධිපතිවරණයේ ඡන්දය භාවිත කිරීම දහවල් 2.00 පමණ වනවිට සමස්තයක් ලෙස සියයට 50 ඉක්මවා ඇති බව දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීන් ප්‍රකාශ කර ඇත. දිස්ත්‍රික්ක කිහිපයක දහවල් 2.00 වනවිට ඡන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය මෙසේයි.

ගම්පහ – 52%,
යාපනය – 35%,
මුලතිව් – 46%,
වවුනියාව – 51%,
මන්නාරම – 40%,
බදුල්ල – 40%,
රත්නපුර – 58%,
කෑගල්ල – 49%,
මඩකලපුව – 23%,
ත්‍රිකුණාමලය – 51%

කොළඹ – 60%,
ගම්පහ – 62%,
කළුතර – 60%,
නුවරඑළිය – 70%,
ගාල්ල – 61%,
මාතර – 64%,
හම්බන්තොට – 60%,
මන්නාරම – 60%,
බදුල්ල – 59%,
රත්නපුර – 60%,
කෑගල්ල – 60%,
අම්පාර – 60%,
ත්‍රිකුණාමලය – 55%,
පුත්තලම – 57%,
මොනරාගල – 65%,
අනුරාධපුර – 70%

Share.

Comments are closed.