ඊයේ (21) රාත්‍රී 10 සිට අද (22) උදෑසන 6.00 වන තෙක් මුළු දිවයිනටම බලපැවැත්වෙන පරිදි පනවා තිබූ ඇඳිරි නීතිය තවදුරටත් දීර්ඝ කර ඇත.

ඒ අනුව අද (22) දහවල් 12.00 දක්වා මෙම නීතිය බලපැවැත්වෙනු ඇත.

Share.

Comments are closed.

Exit mobile version