ප්‍රවීන රංගන ශිල්පී ඩබ්ලිව්. ජයසිරි මහතා අභාවප්‍රාප්ත වී ඇත. මිය යන විට ඒ මහතා 77 වැනි වියේ පසු විය. විසිදැල ඇතුළු චිත්‍රපට රැසක හා දඩුබස්නාමානය ,සිදූ ඇතුළු ටෙලිනාට්‍ය රැසකද වේදිකා නාට්‍ය රැසකටද සිය රංගන හැකියාවෙන් දායක වූ ඔහු සම්මාන රැසකින් පිදුම් ලැබීය.

Share.

Comments are closed.

Exit mobile version