සැප්තැම්බර් 21 වනදා පැවති 2024 ජනාධිපතිවරණයේ ජය හිමි කර ගැනීමට ජාතික ජන බලවේගයේ අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා සමත් විය.
ඒ අනුව අනුර කුමාර දිසානායක මහතා මෙරට නව වන විධායක ජනාධිපතිවරයා ලෙස මැතිවරණ කොමිෂන් සභාව විසින් නිල වශයෙන් නිවේදනය කළේය.

ජනාධිපතිවරණ ඡන්ද විමසීමේදී පළමු වටයෙන්ම සියයට පනහක් කිසිදු අපේක්ෂකයෙකු ලබා නොගත් නිසා දෙවැනි හා තුන්වන මනාප ගණන් කිරීමට මැතිවරණ කොමිසමට සිදු විය.
ඒ අනුව ඔවුන් දෙදෙනා ලබා ගත් සමස්ථ ඡන්ද ප්‍රමාණය මෙසේයි

අනුර දිසානායක මහතා (ජාතික ජන බලවේගය )-  5,740,179 – 55.89%
සජිත් පේ‍්‍රමදාස මහතා ( සමගි ජන බලවේගය)  – 4,530,902 – 44.11%

Share.

Comments are closed.

Exit mobile version