ශ්‍රී ලංකා ජනරජයේ වත්මන් අගමැති ධූරය දරමින් සිටි දිනේශ් ගුණවර්ධන මහතා සිය ධූරයෙන් ඉල්ලා අස් වී ඇත. ඔහු රනිල් වික්‍රමසිංහ මහතාට ලිපියකින් දන්වා ඇත්තේ නව ජනාධිපතිවරයෙක් පත් වූ බැවින් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට අනුව 47 (2)අ වගන්තිය ප්‍රකාරව මෙම ඉල්ලා අස්වීම සිදු කරන බවයි.

Share.

Comments are closed.

Exit mobile version