ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි විධායක ජනාධිපති ලෙස ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ගාලුමුවදොර පිහිටි ජනාධිපති ලේකම් කාර්යාලයේදී අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා ඉදිරියේදී අද (23) පෙරවරු 10.00 ට දිවුරුම් දීමට නියමිතය.

පෙරේදා (21) පැවැති ජනාධිපතිවරණ ඡන්ද විමසීමෙන් වැඩි ඡන්ද ලබා ගනිමින් ජයග්‍රහණය කළ ඒ මහතාට දේශපාලනඥයන් , විදේශීය රටවල් වල නායකයන් ඇතුළු බොහෝ දෙනකු සුබපැතුම් එක් කර තිබේ.

Share.

Comments are closed.

Exit mobile version