මහජන ආරක්ෂක අමාත්‍යංශයේ නව ලේකම්වරයා ලෙස හිටපු නියෝජ්‍ය පොලිස්පති රවි සෙනවිරත්න මහතා පත් කර තිබේ.

ජනාධිපති අනුර දිසානායක මහතා විසින් පත් කිරීම සිදුකර ඇත.

Share.

Comments are closed.

Exit mobile version