ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තරග නොකරන බව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පවසයි.

ජාතික ලැයිස්තුවෙන් හෝ පාර්ලිමේන්තුවට පැමිණීමට වික‍්‍රමසිංහ මහතාගේ බලාපොරොත්තුවක් නැති බව පවසා ඇතැයිද ඔහු සඳහන් කලේය.

අද කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මෙම අදහස් පල කර තිබේ.

Share.

Comments are closed.

Exit mobile version