ඔක්තෝම්බර් 20 වනදා පමණ වන විට මතුව ඇති විදෙස් ගමන් බලපත්‍ර ගැටලුව අවසන් කිරීමට බලාපොරොත්තු වන බව මහජන ආරක්ෂක අමාත්‍ය විජිත හේරත් මහතා කියා සිටියි.

ඔහු මෙම අදහස් පළ කලේ මහජන ආරක්‍ෂක අමාත්‍යංශයේ වැඩ භාරගැනීමෙන් පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

Share.

Comments are closed.

Exit mobile version