ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය සඳහා සමගි ජන බලවේගය සිය මෙහෙයුම් කටයුතු ආරම්භ කිරීමට සංවිධානය වෙමින් තිබේ.

ඒ අනුව ‘අනුර ජනපති සජිත් අගමැති’ යන තේමාවෙන් සිය මැතිවරණ මෙහෙයුම දියත් කිරීමට නියමිතය. ආසන්න ජනාධිපතිවරණයෙන් බලයට පත් වූ ජනාධිපතිවරයාට විරුද්ධව යමින් මැතිවරණ ප්‍රචාරක කටයුත්තක් සිදුකිරීමට අපහසු වීම හේතුවෙන් ඔවුන් බලය ඉල්ලන්නේ අනුර දිසානායක මහතා සමග එක්ව රට ගොඩනැගීම සඳහා බව පැහැදිලි වේ.

මේ වන විටත් සමගි ජන සන්ධානය අග්‍රාමාත්‍ය ධුර අපේක්ෂකයා ලෙස සජිත් ප්‍රේමදාස මහතා නම් කර තිබේ.

Share.

Comments are closed.

Exit mobile version