හිටපු අමාත්‍යවරයෙකු වන කුමාර වෙල්ගම මහතා අභාවප්‍රාප්ත විය.
ඔහු මිය යන විට 74 හැවිරිදි වියෙහි වූයේය.

පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී කුමාර වෙල්ගම මහතා ජීවිතක්ෂයට පත් වූ බව පවුලේ ඥාතීන් ප්‍රකාශ කර ඇත.

දේහය පිළිබඳ අවසන් කටයුතු සිදු කරන දිනය ඉදිරියේදී දැනුම් දෙන බව වැඩිදුරටත් සඳහන් වේ.

Share.

Comments are closed.

Exit mobile version