සනත් ජයසූරිය මහතා ශ්‍රි ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ස්ථිර පුහුණුකරු ලෙස පත් කර තිබේ.

මෙම පත්කිරීම වසරක කාලයක් සදහා සිදු කර ඇත. ඔහු ගත වූ කාලයේදී ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ සැලකිය යුතු වර්ධනයක් පෙන්නුම් කර තිබීම ඔහුගේ සේවා කාලය දිගු කිරීමට හේතුව තිබේ.

Share.

Comments are closed.

Exit mobile version