අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක පරිදි ඔක්ටේන් 95 පෙට‍්‍රල් හැර සියලුම ඉන්ධන වර්ග වල මිල ගණන් පහල දැමීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තීරණය කර ඇත. ප්‍රකාශයට පත්කර ඇති නව මිල ගණන් මෙසේය.

සිපෙට්කෝ ඉන්ධන සිල්ලර මිල සංශෝධනය කිරීම – 2024.09.30

2024 සැප්තැම්බර් මස 30 වන දින මධ්‍යම රාත්‍රී 12.00 සිට බල පැවැත්වෙන පරිදි පහන ඉන්ධන වර්ග වල සිල්ලර මිල ගණන් සංශෝධනය කිරීමට තීරණය කර ඇති බව මෙයින් දැනුම් දෙමු.

ඒ අනුව, දිවයිනටම බලපාන සිපෙට්කෝ ඉන්ධන නව සිල්ලර මිල ගණන් පහතින් දක්වමු.
පහත ඉන්ධන වර්ගවල මිල නොවෙනස්ව පවතින බව සලකන්න.

ලංකා පෙට්‍රල් 92 ඔක්ටේන් (ලීටර 1 ) – රු.311.00
ලංකා සුදු ඩීසල් (ලීටර 1) – රු. 283.00
ලංකා සුපිරි ඩීසල් 4 ස්ටාර් යූරෝ 4 (ලීටර 1) – රු. 319.00
ලංකා භූමි තෙල් (ලීටර 1) – රු. 183.00

Share.

Comments are closed.

Exit mobile version