ගරු අනුර කුමාර දිසානායක මහතා මෙරට ජනාධිපතිවරයා ලෙස පත්වීමෙන් පසු පවත්වන ලබන පළමු කැබිනට් රැස්වීම ඊයේ (30) පැවැත්වීය.

ජනාධිපතිවරයාට අමතරව අග්‍රාමාත්‍යවරයා හා එක් ඇමතිවරයකුගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන මෙම කැබිනට් මණ්ඩලය ලොව කුඩාම කැබිනට් මණ්ඩලය ලෙස සැලකේ.

මෙම කැබිනට් හමුවේදී ගන්නා තීරණ සම්බන්ධයෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද දිනයේ මාධ්‍ය දැනුවත් කිරීමට නියමිතය.

Share.

Comments are closed.

Exit mobile version