බස් ගාස්තු අඩු කිරීමට ජාතික ගමනාගමන කොමිසන් සභාව තීරණය කර තිබේ.

රජය විසින් ඊයේ දිනයේ (30) ඩීසල් මිල අඩු කිරීමේ වාසිය ජනතාවට ලබා දීමේ අරමුණිනි.
බස් ගාස්තු අඩු අඩු කිරීමට අදාළ ගණනය කිරීම් මේ වන විටත් ආරම්භ කර ඇත.

මේ අනුව නව බස් ගාස්තු ‍අද දිනයේ ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.

Share.

Comments are closed.

Exit mobile version