අර්තාපල් සහ ලොකු ළුෑණු සදහා වන දැනට පවතින විශේෂ ආනයන බද්ද ඉහළ නංවා ඇත.

ආනයනික අර්තාපල් කිලෝවකට රුපියල් 50 ක බද්ද රුපියල් 60 ක් දක්වා රුපියල් 10 කින් ඉහළ දමා තිබේ. ලොකු ළුෑණු සදහා වන විශේෂ ආනයන බද්ද රුපියල් 10 ක සිට රුපියල් 30 ක් දක්වා ඉහළ දමා ඇත.

Share.

Comments are closed.

Exit mobile version