පසුගිය දිනවල රුපියල් විසි ගනන් දක්වා විශාල ලෙස පහත වැටුණු බිත්තර මිල නැවතත් ඉහළ යමින් පවතී.

මේ වන විට රට පුරා බොහෝ ප්‍රදේශවල බිත්තරයක සිල්ලර මිල රුපියල් 40 ඉක්මවා ඇති බව වාර්තා වේ.
ඇතැම් ප්‍රදේශවල බිත්තරයක් රුපියල් 45 ටද අලෙවි වන බව සඳහන් ය.

බිත්තර වෙළඳුන් සඳහන් කරන්නේ නිෂ්පාදනය පහත වැටීම හමුවේ බිත්තර මිල ඉහළ යමින් ඇති බවයි. පවතින තත්ත්වය මත ඉදිරි දින කිහිපයේදී බිත්තර මිල තවදුරටත් ඉහළ යනු ඇති බවද ඔවුන් වැඩිදුරටත් කියා සිටිති.

Share.

Comments are closed.

Exit mobile version