එමීර් රාජ්‍යය සිසුන්ගේ ආරක්ෂාව ඉහළ නැංවීම සඳහා සියලුම පාසල් බස් රථවල ගිනි නිවීමේ පද්ධති අනිවාර්ය කරයිApril 19, 2025
Share Facebook Twitter LinkedIn Pinterest Email අර්තාපල් සහ ලොකු ළුෑණු සදහා වන දැනට පවතින විශේෂ ආනයන බද්ද ඉහළ නංවා ඇත. ආනයනික අර්තාපල් කිලෝවකට රුපියල් 50 ක බද්ද රුපියල් 60 ක් දක්වා රුපියල් 10 කින් ඉහළ දමා තිබේ. ලොකු ළුෑණු සදහා වන විශේෂ ආනයන බද්ද රුපියල් 10 ක සිට රුපියල් 30 ක් දක්වා ඉහළ දමා ඇත. Featured Sri Lanka
එමීර් රාජ්‍යය සිසුන්ගේ ආරක්ෂාව ඉහළ නැංවීම සඳහා සියලුම පාසල් බස් රථවල ගිනි නිවීමේ පද්ධති අනිවාර්ය කරයිApril 19, 2025