15 වැනි ජන හා නිවාස සංගණනය යටතේ පුද්ගල සහ නිවාස තොරතුරු රැස් කිරීම, අද (07) ආරම්භ වේ.

ඒ සඳහා සංගණන නිලධාරීන් අද සිට ගෙයින් ගෙට පැමිණෙන බව ජනලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අනෝජා සෙනවිරත්න මහත්මිය සඳහන් කලාය.

පසුගිය කාලයේ කළ ලැයිස්තුගත කිරීම්වලදී 2012 සංගණනයට සාපේක්ෂව නිවාස ඒකකවල 24% ක වැඩිවීමක් පෙන්නුම් කරන බව ඇය වැඩිදුරටත් සඳහන් කර තිබේ.

Share.

Comments are closed.

Exit mobile version