ශ්‍රී ලංකා මහ බැංකුව විසින් හෙට(09) දිනයේ රුපියල් මිලියන අසූපන් දහසක් වටිනා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් පැවැත්වීමට නියමිතය.

එය මෙම මාසයේ දෙවන වරට සිදු කෙරෙන භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසිය වේ.
එහිදී දින 91 න් කල් පිරෙන රුපියල් මිලියන 40 000 ක් වටිනා භාණ්ඩාගාර බිල්පත් දින 182 න් කල් පිරෙන රුපියල් මිලියන 35 500 ක භාණ්ඩාගාර බිල්පත් සහ දින 364 න් කල් පිරෙන රුපියල් මිලියන 10 000 ක භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසි කරයි.

ඒ සඳහා ගෙවීම් කිරීම ඔක්තෝම්බර් 11 දා සිදු කිරීමට නියමිතය.

Share.

Comments are closed.

Exit mobile version