ලෝක වෙළඳපළේ බොරතෙල් මිල සති අන්තයේදී පහළ යාමක් පෙන්නුම් කර ඇත.

මැද පෙරදිග කලාපයේ පවතින යුධ ආතතිය මැද ඔක්තෝබර් මාසය ආරම්භයේ සිටම බෝතල් මිල සීඝ්‍රයෙන් ඉහළ ගිය පසුබිමක මෙම පහළ යාම විශේෂ වේ.

බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක් ඩොලර් 79.04ක් දක්වා 0.38%කින් හා WTI බොරතෙල් බැරලයක් ඩොලර් 75.56 දක්වා 0.29%ක ප‍්‍රතිශතයකින් පහළ ගොස් ඇත.

Share.

Comments are closed.

Exit mobile version