ශ‍්‍රී ලංකා මහ බැංකුව විසින් හෙට දිනයේ (15) භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් සිදු කිරීමට නියමිතයි.

එහිදී රුපියල් මිලියන 97,000ක භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසි කිරීමට ලංසු කැඳවා ඇත.

දින 91කින් කල්පිරෙන රුපියල් මිලියන 37,000ක, දින 182කින් කල්පිරෙන රුපියල් මිලියන 40,000ක සහ දින 364 කින් කල්පිරෙන රුපියල් මිලියන 20,000ක භාණ්ඩාගාර බිල්පත් එහිදී වෙන්දේසි කෙරේ.

Share.

Comments are closed.

Exit mobile version