සති අන්තය වන විට ලෝක වෙළඳපොලේ බොරතෙල් මිලෙහි තවදුරටත් පහල යාමක් පෙන්නුම් කර තිබේ.

ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක් මිල සටහන් වූයේ ඩොලර් 73. 06ක් ලෙසක් ලෙසය.
එහි මිල පහළ යාම ප්‍රතිශතයක් ලෙස 1. 87% කි.

එමෙන්ම W.T.I. බොරතෙල් බැරලයක් ඩොලර් 69. 22 ක් වූ අතර, එය ප්‍රතිශතයක් ලෙස සියයට 2 0.5% ක පහළ යාමක් ලෙස සදහන් විය.

Share.

Comments are closed.

Exit mobile version