Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

හදිසි වැස්සට ලුණු අස්වනු දිය වෙයි

May 18, 2025

Ethihad Airways ගුවන් යානා 28 ක නව ඇණවුමක් සමඟ සේවාවන් පුළුල් කරයි

May 18, 2025

ප්‍රවාහන අධිකාරියෙන් Online වාහන අංක තහඩු වෙන්දේසියක්

May 18, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, May 19
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»World news»සෞදි අරාබියේ සිටි අනවසර සංක්‍රමණිකයන් 22,000 ක් අත් අඩංගුවට
World news

සෞදි අරාබියේ සිටි අනවසර සංක්‍රමණිකයන් 22,000 ක් අත් අඩංගුවට

kumudikaBy kumudikaOctober 21, 2024No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

දේශසීමා ආරක්ෂක නීති හා නේවාසික, කම්කරු නීති උල්ලංඝනය කළ නීති විරෝධී සංක්‍රමණියක් 22,000කට ආසන්න පිරිසක් අත්අඩංගුවට ගත් බව සවුදි අරාබියේ ආරක්ෂක හමුදාව ප්‍රකාශ කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. පසුගිය 10 වැනිදා සිට 16 වැනිදා දක්වා රට පුරා සිදු කළ සෝදිසි මෙහෙයුම්වලදී එම පිරිස අත්අඩංගුවට පත් වූ බව සෞදි අරාබියේ අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය නිවේදනය කර ඇතැයිද වාර්තා වේ.

නීති විරෝධී සංක්‍රමණිකයන් 21,971 දෙනකු අතරින් සවුදි අරාබියට අනවසරයෙන් ඇතුළුවීමට උත්සාහ කළ පුද්ගලයන් 13,186 දෙනකු අත්අඩංගුවට පත් වී ඇති අතර, නේවාසික වීසා බලපත් නීතිය උල්ලංඝනය කළ 5,427 දෙනකු ද අත්අඩංගුවට ගත් බව වාර්තා වේ.

මීට අමතරව කම්කරු නීතිය උල්ලංඝනය කිරීමේ චෝදනාවට තවත් පුද්ගලයන් 3,358 දෙනකු අත්අඩංගුවට ගත් බව එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය වැඩිදුරටත් නිවේදනය කර ඇත. ඉන් වැඩි පිරිසක් යේමන හා ඉතියෝපියානු ජාතිකයන් වන බවද සඳහන් ය.

Featured World
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleඅසලංක සහ මධුෂ්ක සුසංයෝගයෙන් කොදෙව්වන් පරදා ලංකාවට ජය
Next Article ජෝල් කීල්ස් සමාගමෙන් Cinnamon Life at City Of Dreams Sri Lanka නමින් සුඛෝපභෝගී හෝටල් පහසුකමක්
kumudika

Related Posts

හදිසි වැස්සට ලුණු අස්වනු දිය වෙයි

May 18, 2025

Ethihad Airways ගුවන් යානා 28 ක නව ඇණවුමක් සමඟ සේවාවන් පුළුල් කරයි

May 18, 2025

ප්‍රවාහන අධිකාරියෙන් Online වාහන අංක තහඩු වෙන්දේසියක්

May 18, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.