රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ කරාපිටිය රෝහලේ වෛද්‍යවරුන් වැඩ වර්ජනයක් ආරම්භ කර තිබේ.

පැය 24ක සංකේත වැඩ වර්ජනයක් ඒ අනුව අද දිනයේ ක්‍රියාත්මක කරයි.

එම රෝහලේ වෛද්‍යවරුන් කිහිප දෙනෙකුට තවත් වෛද්‍යවරයෙකු විසින් තර්ජනය කිරීමට විරෝධය දක්වමින් මෙම වෘත්තිය ක්‍රියාමාර්ගය ගෙන ඇත.

Share.

Comments are closed.

Exit mobile version