පොලිතින් හා ප්ලාස්ටික් භාවිතය නියාමනය කිරීමේ ක්‍රියාවලිය ශක්තිමත් කිරීමට මධ්‍යම පරිසර අධිකාරිය පියවර ගෙන තිබේ.

ඊට අදාළව 2016 වසරේ සිට ගැසට් මගින් පැන වූ නීති මහජනතාව විසින් නොසලකා හැරීම හේතුවෙන් මේ වනවිට වැටලීම්ද  ඉහළ දමා ඇති බව එහි අධ්‍යක්ෂ ජනරාල් හේමන්ත ජයසිංහ මහතා සඳහන් කළේ ය.

Share.

Comments are closed.

Exit mobile version