රට තුළ විවිධ ස්ථානයන්හි ඉදිකර ඇති ජනාධිපති මන්දිර මහජන සේවාවන් වෙනුවෙන් යොදා ගැනීමට රජය අපේක්ෂා කරයි.

ඒ අනුව නුවරඑළිය, කතරගම, මහනුවර, අනුරාධපුර ඇතුළු දිස්ත්‍රික්ක කිහිපයක ඇති ජනාධිපති මන්දිර ඒ වෙනුවෙන් යෙදවීමට බලාපොරොත්තු වේ.

රාජකාරී කටයුත්තකට ජනාධිපතිවරයාට කොළඹින් බැහැර වීමට සිදුවුවහොත් ඔහුට ස්ථානයක් වෙන් කරගත හැකි බව රජයේ අදහසය.
විශාල මුදලක් වැය කරමින් මෙවන් මන්දිර නඩත්තු කිරීම අපරාධයක් බවද පෙන්වා දේ.

Share.

Comments are closed.

Exit mobile version