කොළඹ කොටස් වෙළෙඳපොළේ සමස්ත මිල දර්ශකය ඊයේ (08 දා) දිනයේ ඒකක 72.67කින් ඉහළ ගොස් තිබේ.

මේ අනුව පසුගිය 07දා ඒකක 12727.79ක් වූ සමස්ත මිල දර්ශක අගය ඊයේ (08දා) දිනයේදී ඒකක 12800.46 දක්වා ඉහළ ගොස් ඇත.

කොළඹ කොටස් වෙළෙඳපොළේ S and P ශ්‍රී ලංකා 20 මිල දර්ශකය ද පෙරේදා ද (07 දා) වාර්තා වූ ඒකක 3823.77 සිට ඊයේ (08 දා) දිනයේදී ඒකක 3826.35 දක්වා ඒකක 2.58කින් ඉහළ ගොස් තිබේ.

Share.

Comments are closed.

Exit mobile version