2025 ජනවාරි මාසය වන විට අලුත් ගුවන් යානා තුනක් ශ‍්‍රී ලන්කන් සමාගමේ ගුවන් යානා බලඇණියට එක්වීමට නියමිත බව ගුවන් සේවයේ ගුවන් යානා ඉංජිනේරු කළමණාකාර S.K. සංජීව දිසානායක මහතා ප්‍රකාශ කරයි.

දැනට සමාගම සතුව Airbus A330 යානා 9ක්, Airbus A320 සහ A321 යානා 13ක් තිබෙන අතර මෙම සම්පූර්ණ ගුවන් යානා 22ක බලඇණිය නව ගුවන් යානා පැමිනීමෙන් පසු ගුවන් යානා 25ක් දක්වා ඉහල යනු ඇත.

Share.

Comments are closed.

Exit mobile version