මෙරට දස වන පාර්ලිමේන්තුව ලබන 21 වැනිදා පෙරවරු 10.00ට රැස්වීමට නියමිතව තිබේ.

ඊට අදාළ ගැසට් පත්‍රය ඊයේ (12) ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් නිකුත් කිරීමට කටයුතු කලේය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70 වැනි ව්‍යවස්ථාවේ ජනාධිපතිවරයාට ලැබී ඇති බලතල ප්‍රකාරව මෙය සිදු කෙරේ. නව පාර්ලිමේන්තුව සඳහා වන මැතිවරණය හෙට (14) පැවැත්වීමට නියමිතය.

Share.

Comments are closed.

Exit mobile version