නියෝජ්‍ය අමාත්‍යවරුන් ලබන බ්‍රහස්පතින්දා (21) දිවුරුම් දීමට නියමිත බවට රජයේ ආරංචි මාර්ග පවසයි.

අභිනව පාර්ලිමේන්තු රැස්වීමෙන් අනතුරුව එදින පස්වරුවේ නව නියෝජ්‍ය අමාත්‍යවරුන් පත් කිරීම සිදු කෙරෙනු ඇත.

අමාත්‍යවරුන් 21 දෙනෙකු අද (18) පෙවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී දිවුරුම් දෙනු ලැබීය.

Share.

Comments are closed.

Exit mobile version