රාජ්‍ය ණය කළමණාකරන පනත හෙට සිට බලාත්මක කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක නව ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

රාජ්‍ය ණය කළමණාකරන පනත පසුගිය ජුනි මස 06 වැනිදා පාර්ලිමේන්තුවේ දී සම්මත වන්නේ සංශෝධන සහිතවය.

රාජ්‍ය ණය ගැනීම, නිකුත් කිරීම සහ ණය සේවාකරණය සඳහා බලය ලබා දීම ඇතුළු නියාමනයන් රැසක් ඊට ඇතුළත් විය.
රාජ්‍ය ණය කළමණාකරණ කාර්යාලක් පිහිටුවීම ද පනතින් යෝජනා වී තිබේ.

Share.

Comments are closed.

Exit mobile version